ඌව පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත

සාදරයෙන් පිළිගනිමු ..!

 

දැක්ම

සකසුරුවම් භාවය , නීතිමය තත්ත්වය හා ප්‍රමාණාත්මකභාවය

මෙහෙවර

ඌව පළාත් ජනතාවගේ ජීවන මට්ටමේ උන්නතිය සඳහා පළාත් රාජ්‍ය සේවයේ දායකත්වය සහ සම්පත් යෙදවීම තුළින් අපේක්ෂිත අරමුණු හා ඉලක්ක කෙරෙහි ලඟාවීම සම්බන්ධ පරික්ෂා කොට අදාල මූල්‍ය හා කළමණාකරන පාලන පද්ධති වල ප්‍රමාණාත්මකභාවය පිළිබඳ  නිරීක්ෂණ, නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම මගින් කළමණාකරන සහයක ක්‍රියාවලියක් සිදුකිරීම මෙන්ම මූල්‍ය විචක්ශනතාවය පවත්වා ගැනීම සඳහා විගණන හා කළමණාකරණ කමිටු කාර්යභාරය සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවර වේ.ඒ අනුව විගණන පරීක්ෂණ සිදුකර කළමණාකරණය වෙත වාර්තා කිරීම හා මහජනතාව විසින් විගණනය වෙතින් බලාපොරොත්තු වන කාර්යභාරය ලිඛිතව අදාල නිළධාරීන් වෙත දැනුවත් කිරීමක් සිදුවනු ලැබේ.

අපගේ සේවාවන් වලින් බිඳක්…..